ගෑස් ඕන අයට සතුටු හිතෙන ආරංචියක්

වාරයේ නවතා තිබු ගෑස් නැව් දෙකක් සදහා මේ වෙන විට මුදල් ගෙවා ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 2800ක් ගොඩබෑම අද රාත්‍රියේ සිට සිදුවන අතර හෙට සිට දිනකට ගෑස් සිලින්ඩර් 80,000 ක් බෙදා හැරීමට පියවර ගන්නා බවයි එම සමාගම පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
68
අවුල් වගේ !
7
හරි හිනා !
15
හම්මෝ !
3
මාර දුකයි !
7
මලපනිනව !
7
කුජීතයි !
11

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?