ගෑස් ඉල්ලා ප්‍රධාන මාර්ගයක් ජනතාව වසා දමයි

ගෑස් ඉල්ලා දෙහිවල මහරගම මාර්ගය නැදිමාල ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශයේ ජනතාව මේ වන විට විරෝධතාවයක නිරත වෙමින් සිටී.

මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන ගමනාගමනයද මේ හේතුව නිසා අඩපණ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?