ගෑස් අර්බුදය පිළිබඳ සොයා බැලීම සදහා ලිට්‍රෝ ගෑස් ආයතනය හෙට කෝප් කමිටුව හමුවට


පවතින ගෑස් හිගය සහ ඊට අදාළ විසදුම් පිළිබඳව විමර්ශනය සදහා ලිට්‍රෝ ගෑස් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය හෙට (20) පෙ.ව 11.00 ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.

ගෑස් නෞකාවක් මෙරටට පැමිණ ඇති අවස්ථාවක බෙදා හැරීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිබදව අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ද කියා සිටියේ මෙම කටයුතු පිළිබද සොයා බැලීමට ලිට්‍රෝ ආයතනය කෝප් කමිටුව හමුවට කැදවීමට අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
4
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?