ගැරඬිඇල්ලට බිලි වු තරුණියට කොවිඩ්

බදුල්ල මහරෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයෙන් පසුගිය දා බණ්ඩාරවෙල ඇටම්පිටිය ගැරඬිඇල්ලේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වූ 5 දෙනා අතර සිටි එක් තරු ණියකට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව, ඥාතීන් වෙත භාරදී ඇති මිහිදන් කෙරෙන සිරුරු වල අවසන් කටයුතු අද පස්වරු 4ට පෙර සිදුකරන ලෙස ද දැනුම්දී තිබේ.

මේ අතර කොරෝනා ආසාදිත බවට අනාවරණය වූ තරුණියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු බදුල්ල ආදාහනාගාරයේදී සිදුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?