ගාලුමුවදොර අදත් උණුසුම් තත්වයක්

ගාලු මුවදොර ඉදිරිපිට නීතිඥයින් පිරිසක් සහ වෘත්තීය සමිති එක්ව අද (10) දහවල් සිට සාමකාමී විරෝධයක් පැවැත්වු අතර පසුව විරෝධතාකරුවන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාල දෙසට ගමන් කිරීමත් සමග පොලීසිය විසින් එම මාර්ගය අවහිර කිරීමට කටයුතු කර තිබේ.

විරෝධතාකරුවන් අදාළ විරෝධතාවයට පොලීසියෙන් අවසර ලබාගත් බවයි එහිදි පොලිසියට පවසා ඇත්තේ. කෙසේ වෙතත් එම අවස්ථාවේ දී පොලීසිය සමග බහින්බස්වීමක් ද ඇති ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?