spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් ජිවිතක්ෂයට

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් 16 වන දින මියගිය රැඳවියා මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ අයෙකි.

මියගිය රැඳවියා 29 හැවිරිදි කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අදාළ රැඳවියා රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?