spot_imgspot_img
spot_img

ග්‍රෙගරි වැවෙන් නාඳුනන මළසිරුරක්

නුවරඑළිය ග්‍රෙගරි වැවෙහි පාවෙමින් තිබූ නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.

එම මළ සිරුර අද (16) පස්වරුවේයි සොයාගෙන ඇත්තේ.

නුවරඑළිය – බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය ග්‍රෙගරි වැවෙහි පාලම අසල සිරුර පාවෙමින් තිබූ බවත්, එම සිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් නුවරඑළිය පොලිසිය ප්‍රකාශ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?