කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ, නාගලගම්වීදිය ප්‍රදේශයේ දී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.තියුණු ආයුධවලින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් පමණ වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.කාලයක සිට පැවති ආරවුලක් මීට හේතු වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
1
+1
1
+1
+1





