ගලෙන්බිඳුණුවැව රෝහලේ සාත්තු සේවිකාවකගෙන් තවත් සේවිකාවකට හෙල්මට් ප්‍රහාරයක් (වීඩියෝ)

ගලෙන්බිඳුණුවැව මූලික රෝහලේ රාජකාරි නියුතු සාත්තු සේවිකාවකට එම රෝහලේම සේවය කරන තවත් සාත්තු සේවිකාවක් විසින් පසුගිය දා හෙල්මටයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

මෙම පහරකෑමට ලක්වූ සාත්තු සේවිකාවගේ මුහුණට තුවාල සිදුව ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පහරදීම සිදුකළ තැනැත්තිය ද යකල්ල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක්වූ සාත්තු සේවිකාව රාජකාරි වේලාවේදී තම දරුවා රැගෙන ඒම සදහා රෝහලින් පිටව ගොස් ඇති අතර නැවත රෝහලට පැමිණ, පැමිණි වේලාව වැරදියට සටහන් කර පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේ දී දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් අතර තුර මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබනවා.

https://youtu.be/TZ0sh-8JeV8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
37
+1
2
+1
3
+1
1
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?