ගයන්තිකා නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

අද පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගී වූ ගයන්තිකා අබේරත්න නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවා තිබෙනවා.

ඇය එම තරගය මිනිත්තු 2යි තප්පර 01.20 කින් අවසන් කර තිබෙනවා.

මින් පෙර එම ඉසව්වේ ඇය වාර්තා කර තිබු හොදම කාලය වුයේ මිනිත්තු 2 තප්පර 01.40කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
15
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?