ගමන් බෑගයකින් හමුවු කාන්තා මළ සිරුර ප්‍රවාහණයට ගත් ත්‍රිරෝද රථය

පසුගිය දා සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවු කාන්තා මළ සිරුර ප්‍රවාහණය කිරීම සඳහා යොදා ගත් ත්‍රිරෝද රථයද පොලිසිය සිය භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?