Fly high Get bonus Aviator Phone

ගන්දර OIC රක්ෂිත බන්ධනාගාරයට (ඡායාරූප)

කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට සම්බන්ධ ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අද (25) මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා පොලිසියට පැවසුවේ සිද්ධියට අදාල සියලු තොරතුරු 28 වනදා අධිකරණය හමුවට ඉරිදිපත් කරන ලෙසයි.

ඊයේ (24) රාත්‍රියේ ගන්දර පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකර ඇති බවට පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මෙම පැමිණිල්ල සිදුකර තිබුණා.

ඒ අනුවයි මාතර පොලිසිය විසින් සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ පුතාගේ අනාගතය ගැන ප්‍රශ්ණයක් මේක" - පිළිසරණක් පතන මවකගේ ගෝරනාඩුව
Video thumbnail
ජනපතිත් හැට පැන්නහම චණ්ඩි පාට් දාන්න පටන් අරන්
19:51
Video thumbnail
ආනන්ද පාලිතට යකා අවේශ වෙයි
29:41
Video thumbnail
ජනපතිගේ දරුණු ප්‍රකාශ දෙකකට දොළවත්ත ෆයර් වෙයි
12:34
Video thumbnail
කඩවත,යක්කල,ගම්පහ දඩබිම් කරගත් ලැප්ටොප් හොරා
02:02
Video thumbnail
"මේ ලියුම ප්‍රසිද්ධ කලොත් බරපතළ විපාක විදින්න වෙයි" නන්නාදුන තර්ජනාත්මක ලිපියක්
09:25
Video thumbnail
අපි කාටවත් ණයත් නෑ... බයත් නෑ..- සජබයේ චමින්ද ආණ්ඩුවට සැර වෙයි
23:38
Video thumbnail
රනිල් කියන්නේ අවලංගු කාසියක්... මේවා පුදුම දේවලුත් නෙවෙ‍යි, අලුත් දේවලුත් නෙවෙයි
02:50
Video thumbnail
තනතුරක් පත් කරන්න බැරි නම් මේ ආණ්ඩුව මොකටද ආවේ?
06:11
Video thumbnail
හොරුන්ට සල්ලි දෙන්න අපිට පිස්සුද කියන්නකෝ - බිමල් කැට තියලා කියන කතාව
05:55

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?