spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගත වූ පැය 24 තුළ විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1038 දෙනෙකු අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1038 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 67 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

එසේම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 43 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

මෙම මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන තිබේ

හෙරොයින් 417g,අයිස් 205g,ගංජා 02kg 886 g,ගංජා පැල 24203 ක්,මාවා 02kg 159g ,හශීස් 04kg 91 g, මත්පෙති 722

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 84 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දනා ගමනක් බිහිසුණු අනතුරකින් කෙළවර වුණේ මෙහෙමයි...
02:13
Video thumbnail
දසත බෝපත අද කොළොන්නාවට...
02:37
Video thumbnail
KASTHIRAMA|හිටපු පා.ම විජේපාල හෙට්ටිආරච්චි සහ හි. පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු එක්වන කස්තිරම
01:47:05
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-20|Dasatha News
33:00
Video thumbnail
රටම කැළඹෙන පුවතක් ගැන අනාවරණයක් - මෙන්න ටික දවසකින් වෙන්න යන දේ...#election2024
09:08
Video thumbnail
මෙයාලට පයිත්තියන්නේ... "නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීම මහා කජ්ජක් නෙවෙයි" #pasku
07:36
Video thumbnail
🔴Live :- දසත බෝපත ඇසළ පොහොයදා විශේෂ ධර්ම දේශනය සජීවීව
57:11
Video thumbnail
ඇයි දැන් ටිරාන් අලස් බබාද? "යුක්තිය තියෙන්නේ උගේ සාක්කුවේ ද? " - ටිරාන්ගේ රෙදි ගලවයි #yukthiya
04:07
Video thumbnail
ඔබේ දරුවාටත් තියෙන්නේ ළමා හතියද? සති දෙකකට වැඩිය තියෙයිනම් භයානකයි...
03:58
Video thumbnail
දවසේ කාටූන් එක පෙළට...
06:16

?