spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් සැකකරුවන් 871 ක් අල්ලයි

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 626 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 245 ක් සමගින් මුළු සැකකරුවන් 871 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 231g,අයිස් 129g,ගංජා 26kg 400g ,ගංජා පැල 89,165,මාවා 863 g,මදනමෝදක 248g ,මත්පෙති 222

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 626 දෙනා අතරින් සැකකරුවන් 09 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 05 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14 ක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 245 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 10 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 226 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 02 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 07 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන්දනා ගමනක් බිහිසුණු අනතුරකින් කෙළවර වුණේ මෙහෙමයි...
02:13
Video thumbnail
දසත බෝපත අද කොළොන්නාවට...
02:37
Video thumbnail
KASTHIRAMA|හිටපු පා.ම විජේපාල හෙට්ටිආරච්චි සහ හි. පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු එක්වන කස්තිරම
01:47:05
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-20|Dasatha News
33:00
Video thumbnail
රටම කැළඹෙන පුවතක් ගැන අනාවරණයක් - මෙන්න ටික දවසකින් වෙන්න යන දේ...#election2024
09:08
Video thumbnail
මෙයාලට පයිත්තියන්නේ... "නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීම මහා කජ්ජක් නෙවෙයි" #pasku
07:36
Video thumbnail
🔴Live :- දසත බෝපත ඇසළ පොහොයදා විශේෂ ධර්ම දේශනය සජීවීව
57:11
Video thumbnail
ඇයි දැන් ටිරාන් අලස් බබාද? "යුක්තිය තියෙන්නේ උගේ සාක්කුවේ ද? " - ටිරාන්ගේ රෙදි ගලවයි #yukthiya
04:07
Video thumbnail
ඔබේ දරුවාටත් තියෙන්නේ ළමා හතියද? සති දෙකකට වැඩිය තියෙයිනම් භයානකයි...
03:58
Video thumbnail
දවසේ කාටූන් එක පෙළට...
06:16

?