“ගංවතුරේදී මාළුන්, කූඹින්ව ආහාරයට ගනියි. ගංඟා සිඳුණු කල,කූඹින් මාළුන්ව ආහාරයට ගනියි.. සැමටම අවස්ථාවක් එයි” – ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් අමුතු ඉඟියක්

ශෂීන්ද්‍ර රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ දවස්වල හරි අපූරු අපූරු සටහන් මුහුණුපොතේ පළකරලා තිබුණා.
ඒ විදිහේ සටහන් කිහිපයක් අපි මේ විදිහට ගෙන එන්න හිතුවා.

ගංවතුරේදී මාළුන්,
කූඹින්ව ආහාරයට ගනියි…
ගංඟා සිඳුණු කල,
කූඹින් මාළුන්ව ආහාරයට ගනියි…
සැමටම අවස්ථාවක් එයි,
එතෙක්
ඉවසා සිටිය යුතුමය…
-අබ්දුල් කලාම්-

මේ තවත් සටහනක්..

මිනිසුන් ඔබට කොහොම
සැලකුවත්…
මොනවා කිව්වත්…
ඔබ නිවැරදි බව ඔබේ හදවතට එකඟව ඔබ දන්නවා නම්,
ඔබේ හොද ගතිගුණ,
උණුවෙන හදවත,
කරුණාවන්තකම,
කිසිවිටෙකත් නැති කරගන්න එපා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
13
අවුල් වගේ !
3
හරි හිනා !
37
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
10
කුජීතයි !
21

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?