Fly high Get bonus Aviator Phone

ගංජා අපනයනයෙන් ලොකු වාසියක් නෑ

ගංජා අපනයනයෙන් දැවැන්ත ආර්ථික වාසියක් ලබාගැනීමට හැකි බවට සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය මේ බව සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ගංජා නීතිගත කිරීමට විවිධ උත්සාහයන් පසුගිය වසර කිහිපය තුළ ඉතා සූක්ෂම අයුරින් ක්‍රියාත්මක වන බවට පෙනී යන බවයි අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

අන්තර්ජාතික ගංජා වෙළඳපොළ මේ වනවිට කඩාවැටී ඇති බව පවසන මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් දක්වා ඇත්තේ ලොව විශාලතම බහු ජාතික ගංජා සමාගම් වසර කිහිපයක සිට ඩොලර් බිලියන ගණනින් පාඩු ලබන බවයි.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය පහතින්.

01 2
02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?