කෝප් 27 සමුළුව සදහා ජනපති ඊජිප්තුවට යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් මාසයේදී ඊජිප්තු සංචාරක නිරත වීමට නියමිතයි.

විශේෂයෙන් ජනපතිගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ඊජිප්තුවේ දී පැවැත්වෙන COP 27 සමුළුවට සහභාගි වීමයි.

එතුමා නොවැම්බර් 06 වැනිදා සිට 18 වැනි දා දක්වා ඊජිප්තුවේ දී පැවැත්වෙන COP 27 සමුළුවට සහභාගී විමට නියමිත අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමෙි කටයුතු සඳහා මුලින්ම එංගලන්තයටත්,ජපානයටත් ,පිලිපීනයටත් සංචාරය ක⁣ළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?