කෝටි 60ක දුම්වැටි රේගු භාරයට

නීති විරෝධීව මෙරටට ආනයන කළ රුපියල් කෝටි 60ක් වටිනා විදේශ දුම්වැටි තොගයක් සහ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කුළු බඩු තොගයක් රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාම්බෝජයේ සිට සෝමාලියාව දක්වා කඩදාසි ප්‍රතිඅපනයනය කරන බව හඟවමිනුයි මෙම දුම්වැටි ගෙන්වා ඇත්තේ.

අදාළ බහලුමේ තිබී දුම්වැටි ලක්ෂ 60ක් පමණ සොයාගෙන තිබෙනවා.

කඩල බවට හඟවමින් හඟවමින් ආනයනය කළ උඳු කිලෝග්‍රෑම් 19,510ක්, වියළි කහ කිලෝ 4,500ක් සහ කහ කුඩු කිලෝ 4,900ක් ද බහාලුම්වල තිබී රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?