කෝටි ගණනක වස්තුව සමඟ සුගලා දේවිය හමුවූ බවට පතුරවන කතාවට ඔබත් අහුවුණාද..?

හෙල කිරුළට උරුමකම් කියන්නට අයිතියක් තිබූ බිසවක් ලෙස සුගලා දේවිය හදුන්වනවා.

සේනාධිනායිකාවක් ලෙස හදුන්වනු ලබන ඇය මහා පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව සටන් මෙහෙයවූ බවටද ඉතිහාස තොරතුරු වාර්තා කරනවා.

විජයබාහු රජුගේ මිනිබිරියක වූ සුගලා දේවිය පසු කලෙක විජයබාහු රජුගේ සොයුරියක වූ මිත්තාගේ පුතකු වන ශ්‍රී වල්ලභයන් සමග විවාහ ගිවිස ගෙන තිබුණාය.

කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඇය ගැන කතාව යළිත් කරළියට ආවේය.

ඒ සුගලා දේවියගේ සිරුර කිසියම් පිරිසක් විසින් සොයාගෙන කෝටි ගණනක වස්තුව පැහැරගෙන නිරුපද්‍රිතව තිබූ ඇගේ සිරුර විනාශ කර ඇති බවට පැතිරගිය කතාව නිසාය.

දැන් නැවතත් මෙම සිදුවීම අන්තර්ජාලය පුරා සාවද්‍ය පුවත් පතුරවමින් පැතිර යමින් පවතී.

ඒ සුගලා දේවියගේ කෝටි ගණනක වස්තුව හමුවී ඇති බවට සඳහන් කරමිනුයි.

මීට වසර කිහිපයකට ඉහතදී මතුවූ මෙම සිදුවීම වර්තමානයේ සිදුවූ සිදුවීමක් ලෙස සඳහන් කරමින් වාර්තා වන පුවත් සාවද්‍ය බවයි ගොසිප් ලංකා නිව්ස් අප කළ විමසීමකදී හෙළි වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01
Video thumbnail
අම්මපා කටක් ඇරලා කියන්න පුළුවන් ද.. බුදු දෙයියනේ
11:35
Video thumbnail
"එන්න කියලා ආරාධනාවක් තිබ්බා"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා FCIDයට
01:44
Video thumbnail
සජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි..ඔච්චර රජය ජනප්‍රියයි නම් පළාත් සභා මැතිවරණය තියන්න..
10:10
Video thumbnail
හරිනි මෙහෙම ඔලොමොට්ටල වැඩ කරයි කියලා හිතුවේ නෑ
04:01


?