Empty Ad
AFC Banner
Empty Ad

කොළොම්බියාවට එරෙහිව ඇමරිකාවෙන් දැඩි සම්බාධක

ඇමරිකාව විසින් කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඇමරිකාව විසින් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයින් පිරිසක් රැගත් ගුවන් යානා දෙකක් පිළිගැනීම කොළොම්බියාව විසින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීමත් සමඟ ඇමරිකාව මෙම සම්බාධක පනවා තිබෙනවා.

හිටපු වාමාංශික ගරිල්ලා භටයෙකුවන කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා ප්‍රතික්ෂේප කිරීම ඇමරිකානු ජාතික ආරක්ෂාව අනතුරේ දැමු බවයි ඩොනලඩ් ට්‍රම්ප් ජනධිපතිවරයා පවසන්නේ.

කොළොම්බියාවට එරෙහිව තීරුබදු සහ සම්බාධකපැනවීමට ගත් තීරණය අනුව කොළොම්බියාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා ද 25%ක තිරු බදු පනවන බවයි.

එම තීරු බද්ද සතියක් ඇතුළත 50%ක් දක්වා ඉහළ දමන බව ද ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඊට අමතරව කොළොම්බියා රාජ්‍ය නිලධාරීන්ට සංචාරක තහනම් වීසා අවලංගු කිරීම සහ ගුවන්තොටුපලවලදී කොළොම්බියානුවන් වැඩි පරීක්ෂාවකට ලක් කරන ලෙසටත් ට්‍රම්ප් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ට්‍රම්ප්ගේ මෙම සම්බාධක සහ තීරුබදු පැනවීමට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකානු භාණ්ඩවලට අය කෙරෙන තීරු බදු ද 25% කින් වැඩි කිරීමට කොළොම්බියා ජනාධිපතිවරයා විදේශ සහ වෙළඳ අමාත්‍යවරයාට උපදෙස් දී ඇති බව සඳහන්.

කොළොම්බියාව, එක්සත් ජනපදය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් භුක්ති විඳින තත්ත්වයක මෙලෙස සම්බාධක සහ තීරුබදු පැනවීමක කටයුතු කිරීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන වජිර කට අරියි මේවා අවුස්සන එකෙන් ජාතියට ඵලක් නෑ
09:26
Video thumbnail
කොළඹ නගරාධිපති පුටුවට එන්නේ මුජිබර්ද ?
13:52
Video thumbnail
ධර්මයෙන් රටක් සුවපත් කළ කැටවල හේමාලෝක හිමි කියපු කතාව
01:59
Video thumbnail
මෙදා පොටේ ගම්පහ බලයත් සජබය අල්ලයිද ?
08:31

?