කොළොන්නාවට ඉන්ධන රැගෙන යන නළ පද්ධතියේ දෝෂයක් (වීඩියෝ)

කොළඹ වරායේ සිට කොළොන්නාවට ඉන්ධන රැගෙන යන නළ පද්ධතියේ නළ දෙකෙන් එක් නළයක දෝෂයක් හටගෙන ඇති බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

කෙසේ වෙතත් බාධාවකින් තොරව අනෙක් නළයෙන් ඉන්ධන ගොඩබෑමට පියවර ගනිමින් සිටින බවයි ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ.

මෙම කාන්දුව හේතුවෙන් එම නළය මඟින් පොම්ප කරමින් තිබූ විශාල පෙට්‍රල් ප්‍රමාණයක් අපතේ ගොස් ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?