spot_imgspot_img

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව අසළ උණුසුම් තත්ත්වයක්

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබූ පාර්සලයක් ගෙනයාම සඳහා සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ ඇති පුද්ගලයින් දෙදෙනෙක් ඩී.ආර්. විජේවර්ධන මාවතේ දී පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී යම් වෙඩි තැබීමක් ද සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?