කොළඹ බදුල්ල මාර්ගයේ යන්නේ ප්‍රවේශමෙන්

බලන්ගොඩ තදාසන්න ප්‍රදේශවලට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග පවතින තඳ සුළං හේතුවෙන් කොළඔ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය සිය ඔිිපනායක අතර කොටසේ මාර්ගය ලිස්සන සුළු තත්ත්වයක් පවතින බැවින් රිය ධාවයේදි විමසිලිමත් වෙන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දිමක් කරයි.

බෙලිහුල්ඔය බලන්ගොඩ ඔිපනායක අතර කොටසේ කදු බැවුමි බහුලව පවතින බැවින් මාර්ගය නොසිතූ ලෙස ලිස්සන සුළු තත්ත්වයක් පවතින බව බලන්ගොඩ රථවාහන පොලිසිය පෙන්වා දෙයි.රිය අනතුරැ අවම කර ගැනිම සදහා කල්පනාකාරීව රිය පදවන ලෙස ජනතාවට මෙලෙස දැනුම් දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?