කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

හෙට (20) රාත්‍රී 11.00 සිට අනිද්දා (21) උදෑසන 9.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ 05 සහ 06 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරනවා.

එමෙන්ම එම කාලසීමාවේ දී කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයෙන බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?