කොළඹ ඉන්න ඔබට දැන් ගියොත් ගෑස් ගන්න පුළුවන් තැන් මෙන්න

ලිට්‍රෝ සමාගම අද දිනයේ කොළඹදී ගෑස් ලබා ගත හැකි ස්ථාන දන්වා තිබෙනවා.

ඒ අනුව එම ස්ථානවලින් ඔබට ගෑස් ලබා ගත හැකි බව එම සමාගම පවසා සිටිනවා.

ඔබට ගෑස් ලබා ගත හැකි ස්ථාන මෙන්ම එම ස්ථානයට ලැබී ඇති ගෑස් තොග පිළිබධව පහත නිවේදනයෙන් දක්වා තිබෙනවා.

Capture
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
12
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
3
මාර දුකයි !
3
මලපනිනව !
5
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?