Indian Premier League

කොළඹ ඉඩම් මිලෙහි සිදු වූ වෙනස මෙන්න

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් අගය දර්ශකය මේ වසරේ පළමු අර්ධය තුල 155යි දශම 1 දක්වා ඉහළ ගොස් ඇති බවට මහ බැංකුව ප්‍රකාශ කළා.  එය සියයට 9යි දශම 5ක වාර්ෂික වර්ධනයක් සහ සියයට 6යි දශම 8ක අර්ධ වාර්ෂික වර්ධනයක් ලෙස සැළකිය හැකියි. 
කෙසේ නමුත් පසුගිය වසර දෙක තුළ කොළඹ ඉඩම් අගය දර්ශකයේ පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා.  මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි නිවාස ඉඩම්, වාණිජ ඉඩම් සහ කර්මාන්ත ඉඩම් යන අංශ සියල්ලේ ම වර්ධනයක් දැකිය හැකි අතර, කර්මාන්ත ඉඩම් අගය දර්ශකයේ වාර්ෂික වර්ධනය සියයට 10යි දශම 1ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?