Fly high Get bonus Aviator Phone

කොළඹට පැය 12 ක හදිසි ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි බලය ඇණහිටීම හේතුවෙන් කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ රැසක ජල සැපයුම ඇණහිට තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කලේ කොළඹ – කෝට්ටේ – කඩුවෙල – දෙහිවල ගල්කිස්ස යන මහ නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම එලෙස අඩාල වී ඇති බවයි.

මහරගම – බොරලැස්ගමුව – කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

එය ආසන්න වශයෙන් පැය 12 කට ආසන්න කාලයක් පවතිනු ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කලේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?