කොළඹට එන අලුත් බස් සේවාව

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සුඛෝපභෝගී බස් රථ සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

ආරම්බයක් වශයෙන්  කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට අවම වශයෙන් බස් රථ 100ක් ධාවනයට යොදවන බව ඔහු පැවසීය.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න

“මාස තුනකින් ආරම්භ කරන්න පුළුවන් දැන් චීනයේ සමාගම් දෙකක් සමග අපි ඒ අවශ්‍ය දැනුම් දීම කරලා තියෙන්නේ ඒ සමාගම් දෙකකට. අපිට ඒ බස් රථ ලබා දෙන්නේ ණය පදනම යටතේ ලංකාවේ ගැරන්ටියක් මත.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
24
අවුල් වගේ !
1
හරි හිනා !
9
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
3
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?