spot_imgspot_img

කොස්ගොඩ දී තියුණු ආයුධවලින් පහර දී කාන්තාවක් ඝාතනය කරලා

කොස්ගොඩ පොලිස් වසමේ කයිකාවල, ඇටවලවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

අද (12) උදෑසන 7.00ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනයට ලක්වූ කාන්තාව වයස අවුරුදු 37ක තැනැත්තියක්.

මෙම කාන්තාව තම දරුවා සමඟ නිවසේ තනිව ජීවත්ව ඇති අතර, ඇයගේ සැමියා විදේශගතව සිටින බවයි වාර්තා වන්නේ.

අපරාධය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
31
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?