කොවිඩ් දේහයක් රැගෙන ගිය ලොරි රථයට හදිස්සියේ සිදු වු දේ

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ දේහයක් රැගෙන ගිය කුඩා ලොරි රථයක් ඊයේ සවස මුලතිව් කෝකිලායි ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබෙනවා.

ඒ මුලතිව් සිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආදාහනාගාරයක් වෙත දේහය රැගෙන යාමේ දී.

අනතුරින් ලොරි රථයේ ගමන්ගත් රියදුරු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා

අනතුර සිදුවූ ස්ථානය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම යටතේ යථාතත්ත්වයට පත්කර වෙනත් රියදුරෙකු සමග දේහය ආදාහනය සඳහා යොමු කිරීමටයි කටයුතු කර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?