කොවිඩ් ගැන සුබ ආරංචියක්

සියලු රටවල් එක්ව කටයුතු කළහොත් මෙම වසරේ කොවිඩ් -19 වසංගතය පාලන කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පටු ජාතිකවාදි පදනමින් එන්නත් රැස් නොකර සමානව සියලු රටවල් සඳහා ලබාදිය යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගලයින් මිලියන 5.5කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ.

කෙසේවෙතත් කොවිඩ් -19 පාලනය කිරීම සඳහා මේ වනවිට ක්‍රමවේද කිහිපයක්ම පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?