කොවිඩ් ආසාදිතව සුවවී නිවසට ගිය පුද්ගලයාට පසුදා සිදු වු දේ

නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15ක සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 195 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් වාර්තා තහවුරු කරයි.

මේ අතර, කොවිඩ් ආසාදිතව බණ්ඩාරවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ඉකුත් 24 වනදා නිවසට ගිය පුද්ගලයෙක් අද පෙරවරුවේ මරණයට පත්වී තිබුණි.

මීගහකිවුල, කැටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම පුද්ගලයාට අද (26) පෙරවරුවේ ඇතිවූ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඔහු බදුල්ල මහ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

බණ්ඩාරවෙල කේෂන් වතුයායේ කොවිඩ් ආසාදිත පවුලක් නිරෝධායනයට යොමුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ට පුද්ගලයෙකු, මරණීය තර්ජනය කළ පුවතක් වාර්තා විය.

නිරෝධායනයට ලක්වන පවුල්වලට ලබාදෙන ආහාර මල්ල ලබාදීම ප්‍රමාද වූ බවට චෝදනාකරමින් එම පුද්ගලයා දුරකථනයෙන් තර්ජනය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

බණ්ඩාරවෙල පොලීසිය අද එහි ගොස් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතර කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට දික්ඔය මූලික රෝහලට පැමිණි ප්‍රදේශවාසීන්ට එන්නත් ප්‍රමාණවත් නොවීම නිසාද  නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරු පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලන්සාගේ කුඩු ප්‍රශ්නයකට රාජපක්ෂලා අත දැම්ම හැටි වසන්ත හෙළිකරයි..දේශපාලනය පාතාලයට රැකවරණය දුන් හැටි.
13:40
Video thumbnail
වාද්දුව වාහන සේවා මධ්‍යස්ථානයක දෙපිරිසක් අතර දැඩි උණුසුමක්.."මේක මගේ ගම..මම මේකෙ මන්ත්‍රී කෙනෙක්"
02:22
Video thumbnail
අපි NPP එක පරාජය කළා..මට හරිම සන්තෝසයි..රත්නපුර ම.නගර සභාවේ මාලිමාවේ මංගල අයවැය පරාද වෙයි
11:36
Video thumbnail
මාදෙනියට ගිය නාමල්ව දැක්ක මිනිස්සු නාමල්ව වටකරගෙන දුක කියයි.."මුන්ට බැනලත් බෑ නොබැනත් බෑ"
05:02
Video thumbnail
ආණ්ඩුවේ අය ආපදාව විහිළුවට අරගෙන..ජනතාව අදටත් කඳවුරුවල..මේ අහිංසක ජනතාව ගම්වලට යවන්න
04:53
Video thumbnail
සජිත් කියන විදිහට ආර්ථිකය වට්ටන්න ඉඩක් නෑ..පුළුවන් විදිහට ආණ්ඩුවේ වගකීම අපි ගන්නවා
01:54
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10


?