Empty Ad
Empty Ad
AFC Banner

කොවිඩ්වලින් බැට කද්දී ගංවතුරෙන් දහසකට අධික පිරිසකට නවාතැන් අහිමි වෙයි

ඉන්දුනීසියාව දැනටමත් අග්නිදිග ආසියාවේ COVID-19 හි ඉහළම කැසලෝඩ් හා මරණ සංඛ්‍යාව හා ආර්ථික අවපාතයක් සමඟ පොරබදමින් සිටින මොහොතක මෝසම් ගංවතුරෙන් ඉන්දුනීසියානු අගනුවර දැඩි බලපෑමකට ලක්ව දහසකට වැඩි පිරිසක් ඉවත් කිරීමට සිදුව ඇති බව එහි බලධාරීන් පවසනවා. ආපදා අවම කිරීමේ ඒජන්සියේ වැඩබලන ප්‍රධානී සබ්ඩෝ කුර්නියාන්ටෝ ප්‍රකාශයක් කරමින් ජකර්තා වැසියන් 1,380 ක් පමණ නගරයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශවලින් මිලියන 10 ක ජනතාවක් වාසය කර තිබෙන අතර කිසිදු හානියක් මේ වන විට වාර්තා වී නොමැත.

මේ වන විට වර්ෂාව නැවතී ඇති නමුත් වෙනත් ප්‍රදේශවලින් ලැබෙන ජලය තවමත් ජකර්තා නගරයට බලපාන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?