spot_imgspot_img

කොල්ලුපිටිය අවට රථ වාහන තදබදයක්

පවතින වර්ෂාපතනයත් සමග කොල්ලුපිටිය අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් මතුව තිබෙනවා.

ගාලු මුවදොර වටරවුම ආසන්නයේ සිට කොල්ලුපිටිය දක්වා මෙම රථ වාහන තදබදය පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?