කොරෝනා වසංගතය නිසා තවත් රෝගයක මරණ ගණන ඉහලට

කොරෝනා වෛරස් ගෝලීය වසංගය හේතුවෙන් සෞඛ්‍ය සේවාවන් අඩාල වීම නිසා පසුගිය 2020 වසරේදී ලොව මැලේරියා මරණ සංඛ්‍යාව 69,000කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

2019 වසරේදී මැලේරියා රෝගයෙන් මිය ගිය ලෝකවාසීන් සංඛ්‍යාව පන්ලක්ෂ 58,000ක්.

එහෙත් පසුගිය වසරේදී එය හයලක්ෂ 27,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් බහුතරයක් අප්‍රිකාවේ දුප්පත්ම රටවල ළදරුවන් බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික මැලේරියා වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මෙලෙස ඉහළ ගිය මරණවලින් තුනෙන් දෙකකටම හේතු වී ඇත්තේ කොරෝනා සංචරණ සීමා හේතුවෙන් මැලේරියා වැළැක්වීමේ, රෝග විනිශ්චය කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ ක්‍රියාමාර්ගවලට බාධා ඇතිවීමයි. කොරෝනා වෛරස් ගෝලීය වසංගය හේතුවෙන් ද මේ වන විට අප්‍රිකානුවන් දෙලක්ෂ 24,000ක් පමණ මිය ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?