කොරෝනා දත්ත වෙනස් කරන නිලධාරීන් ගැන හෙළිවෙයි! තීන්දු ගැනීමේ අවුලක්

දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් ප්‍රමාණය සහ මරණ ගණන වැඩිවෙමින් පවතින බවත් ඉතා කඩිනමින් තද තීන්දුවක් ගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

උපරිමව ජනතාවට සංචරණ සීමා පැනවිය යුතු බවත් අවාසනාවන්ත ලෙස මිය යන පුද්ගලයින්ගේ ජීවිතවලට ආර්ථීක කළමනාකරණය කර ගැනීම කියන කාරණය කිසිදු වටිනාකමක් නොමැති බවත් ඔහු සඳහන් කරනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බිම් මට්ටමේ වාර්තාවන රෝගීන්ගේ සපයන දත්ත සහ ජාතික මට්ටමේදී නිල ප්‍රකාශයට පත් කරන දත්ත අතර විශාල පරස්පරතාවයක් තිබෙන බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එම දත්ත විශාල ලෙස අඩුවෙන් ජාතික මට්ටමේදී ප්‍රකාශයට පත් කරන බවත් ඊට වගකිව යුත්තේ මහජනා සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොවන බවත් ඉන් එහාට එම දත්ත ගලා යන ක්‍රමවේදයේ සිටින නිලධාරීන් ඊට වගකිව යුතු බවත් හෙතෙම අවධාරණය කරනවා. 

මේවන විට ලංකාවේ බොහෝ ස්ථානවල පීසීආර් පරීක්ෂණ සිදු කිරීම අඩු කිරීම සහ අත්හිටුවීමට කටයුතු කර තිබෙන බවත් ඇන්ටිජින් පරීක්ෂණ හරහා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව එකතු කර නොගෙන වාර්තා කිරීම තුළ ව්‍යාකූල තත්වයක් පවතින බවත් උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක අඩියක් පස්සට තිබ්බ ගමන් ලොකු වළකට ඇ#දගෙන වැ#ටුණා - දැදුරු ඔයේ ඛේදවාචකය ගැන පියෙක් කියූ කඳුළු කතාව
03:18
Video thumbnail
කුඩු එකක් ඇල්ලුවේ පොහොට්ටුවේ කෙනෙක් නෙවෙයිනේ..? - එප්පාවල සිද්ධිය ගැන නාමල් පුදුම වෙයි
02:46
Video thumbnail
යැපුම් මානසිකත්වයෙන් මිදෙන්න
00:20
Video thumbnail
අස්වැසුම ගන්න එකට සමාජයක් විදිහට ලැජ්ජ වෙන්න ඕනේ
03:46
Video thumbnail
කුඩුත් එක්ක මාට්ටු වූ මාලිමා මන්ත්‍රීනිගේ සැමියා අද අධිකරණයට
01:15
Video thumbnail
බඩු තියෙනවද ඔයා ගාව..? යන්කෝ පොලිසියට ගිහින්ම බලමු..!
06:05
Video thumbnail
ඇල්ලට ගිහින් එද්දී සිදු වූ බිහිසුණු අනතුරින් තරුණයින් දෙදෙනෙකු රෝහලට
01:19
Video thumbnail
කුඩු එක්ක මාට්ටු වූ විදුහල්පති සැමියාගේ බිරිඳ මාලිමාවෙන් දොට්ට‍..?
01:39
Video thumbnail
දළදා මාලිගාව ලෝකයේ බෞද්ධයන්ගේ මධ්‍යස්ථානයක් කරනවා
03:39
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරියගේ සැමියා කුඩුත් එක්ක මාට්ටු
02:43


?