Fly high Get bonus Aviator Phone

කොරෝනා තුන්වන රැල්ලෙන් ගැබිණි කාන්තාවන් 05 දෙනකු මියයයි

තෙවන කොරෝනා රැල්ලෙන් මේ වන විට ගර්භනී මාතාවන් 5 දෙනෙකු කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්ව ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.

එමෙන්ම, ගැබිණි මව්වරුන්ට ද කොරෝනා එන්නත ලබාදීම සුදුසු බවට ප්‍රතිශක්තීකරණය පිළිබද උපදේශක කමිටුව විසින් තීරණය කර ඇති බව ද ඇය ප්‍රකාශ කළා.

ඔවුන්ට එන්නත ලබාදෙන ක්‍රමවේදය තීරණය කිරීම සඳහා කමිටුවක් ද පත් කිරීමට පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍යවරිය කියා සිටියේ. එමෙන්ම කිරි දෙන මව්වරුන් සඳහා ද කොරෝනා එන්නත් ලබා ගැනීම ගැටළුවක් නොවන බවද ඇය වැඩ්දුරටත් සඳහන් කළා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕන්නම් මූණේ ගාගන්නද මේ මේ......ඔයාට පුළුවන්ද බෑනේ.....!
00:57
Video thumbnail
තම ව්‍යාපාරය දනට පිනට කැපකරමින් පිපාසය නිවූ අපූරු දන්සැල
03:23
Video thumbnail
බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කරන්න හරිනි අගමැතිනිත් එක්වෙයි
09:55
Video thumbnail
මව්පියන් පවා අහිමි වූ සයමස් බිළිදාට වෙන්න යන දේ ?
03:14
Video thumbnail
අලදෙණිය උණුසුම් කළ බස් අනතුර - සිද්ධියට මුහුණ පෑ පුද්ගල සාක්ෂි සහිතයි
03:21
Video thumbnail
රෝහල් ප්‍රතිකාර ලබන දරුවන් තිදෙනාගේ සුව දුක් බැලීමට ආ මාලිමාවේ ප්‍රභලයෙක්
08:45
Video thumbnail
පන්සලට යන ඔබට කිතුනු පොඩිත්තන්ගෙන් මල් මිටක්
01:19
Video thumbnail
ග්‍රැන්ඩ්පාස් තොරණ බලන්න විශාල ජන ගඟක් කොළඹට
01:09
Video thumbnail
දසත බෝපත වෙසක් පොහෝදා විශේෂ ධර්ම සාකච්ඡාව - සජීවීව
01:08:01
Video thumbnail
දසත බෝපත වෙසක් පොහෝදා විශේෂ කාව්‍යමය ධර්ම දේශනය - සජීවීව
58:41

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?