VIDEO:කොරෝනා එන්නත ජාවාරමක් චම්පික අනතුරු අඟවයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ කොරෝනා එන්නත හරහා ආණ්ඩුව විශාල ජාවාරමක් සිදුකරමින් සිටින බවයි. තම ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් සහ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.

දැනට ඩොලර් දෙකක් පමණ වන (රු.400 ක්) ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙන් හත් ගුණයක් පමණ මිල අධික වු සිනොෆාමා එන්නත මිලදී ගැනීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින අතර සිනොෆාමා එන්නතට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැති බවයි ඔහු සදහන් කරන්නේ.

මෙම සිනොෆාමා එන්නත අනුමත කිරීමට ඖෂධ නියාමන අධිකාරිය ප්‍රතික්ෂේප කිරීම නිසා කීර්තිධර විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඇතුළු පිරිසක් එයින් ඉවත් කර ඇත්තේ ජනාධිපති නියෝගයක් මත බවද සදහන් කරයි. මේ සදහා ධම්මික පැණිය කරලියට ගෙනා සිසිර සිරිබද්ධන පත්කර ඇති බව ද වාර්තා වේ.

මුහුණු ආවරණයෙන්, වෛරස් නාශක දියරයෙන්, PCR හා ඇන්ටිජන් කට්ටල මඟින් මෙන්ම නිරෝධායනයෙන්ද ප්‍රකෝටි ගණන් ගසා කෑ ආණ්ඩුව, කෝවිඩ් එන්නතින්ද ගසාකෑමට යන බව ඔහු පවසයි මෙම සිනොෆාමා එන්නත බ්‍රසීලයේදී අසාර්ථක වූ එන්නතකි.

කොරෝනා එන්නත් ජාවාරමක් කරගැනීමේ සූදානමක් පිලිබද මීට ඉහතදී ඒ මහතා විසින් සිදු කරනු ලැබූ අනාවරණයක් පහතින්

https://youtu.be/usa1rz0qqGQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?