කොරෝනා ආසාදිතයින් 2,186ක් හමුවෙයි

කොවිඩ් 19 ආසාදිත රෝගීන් 2,186ක් අද (30) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අනුව මෙරට කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත පිරිස 182,779ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් අද දිනය තුළ කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 1,434ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය 149,825ක් බව මෙරට සෞඛය අංශ පෙන්වා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?