Fly high Get bonus Aviator Phone

කොරෝනා අස්සේ, ඉරිදා අහසේ ගමන් කළ ගිනි බෝලය මෙන්න

අහසේ ආලෝකයක් විහිදමින් විශ්මජනක ගිනි පුපුරක් ගමන් කරන ආකාරය එංගලන්ත වැසියන් දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ පිලිබද වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී එය උල්කාපාතයක් බවට එරට තාරකා විඥාඥයන් විශ්වාසය පල කරයි. මෙය ඉතා මන්දගාමි උල්කාපාතයක් බව ද, මෙය ලන්ඩන් සහ බර්මින්හැම් ජනයාට ඉතා පහසුවෙන් දැක ගැනීමට අවස්ථාව ලැබුණා.නිවෙස්වල සවි කර තිබු කැමරාවලින් මෙහි දර්ශන කිහිපයක් පටිගතව තිබු ණා.

එය ඇසින් දුටු අයෙකු මාධ්‍ය වෙත කියා සිටියේ, මෙය තමාට අදහාගත නොහැකි වූ බවයි. එම තාරකා විද්‍යාඥයින් වැඩිදුරටත් කියා සිටින්නේ ගැමා නොර්මිඩ් උල්කාපාත වර්ෂාව මාර්තු මාසයේ දී දැකගත හැකි වන බවයි.

https://youtu.be/YEClihbaZtY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?