කොරියානු තානාදිපති කාර්යාලය මගින් ඇමරිකානු ඩොලර් එකොළොස්දාහක් පමණ වටිනා මුද්‍රණ කඩදාසි ලබා දී තිබෙනවා.
මෙම කඩදාසි අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබාදීම අද බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතාද මේ අවස්ථාවට සම්බන්ධ වී සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?