කොරියාවෙන් ලංකාවට කඩදාසි පරිත්‍යාගයක්

කොරියානු තානාදිපති කාර්යාලය මගින් ඇමරිකානු ඩොලර් එකොළොස්දාහක් පමණ වටිනා මුද්‍රණ කඩදාසි ලබා දී තිබෙනවා.

මෙම කඩදාසි අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබාදීම අද බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතාද මේ අවස්ථාවට සම්බන්ධ වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?