AFC Banner
AFC Banner
Empty Ad

කොරියාවෙන් රැකියා අවස්ථා රැසක්

රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය සදහා දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් සියෝග් මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙරට තුළ ආයෝජන අවස්ථා සඳහා කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ද ජනාධිපතිවරයා එහිදි සියෝග් මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

එමෙන්ම දකුණු කොරියාවේ ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් මෙරට ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටුකිරීමට පියවර ගන්නා බව ද සියෝග් මහතා එහිදි ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව ජනාධිපති මාධ්යර අංශය පැවසීය.

මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කරගැනීමට කොරියානු රජයේ ආධාර ලබාදීමටත් දකුණු කොරියානු කථානායකවරයා එහිදි එකඟතාව පළකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41
Video thumbnail
හිටපු ජනාධිපති කියලා සෙල්ලම් බෑ - මාලිමා මන්ත්‍රී හැමෝටම රතු එළි දල්වයි
11:12
Video thumbnail
සහෝදර ප්‍රේමය උතුරයි - මල්ලි බලන්න නාමල් අයියා CID එයි
17:29
Video thumbnail
වී මෝල් හිමියන්ට පාරිබෝගික අධිකාරිය රතු එළි දල්වයි
06:16
Video thumbnail
වී ඉල්ලන්නේ රුපියල් 90ට - ගොවියෝ හඬා වැටෙයි
07:29

?