කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල යළිත් ඉහළට

සමාජ ආරක්ෂණ බද්ධ සහ ආහාර අමුද්‍රව්‍ය මුළ ඉහළ යාම හේතුවෙන් කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

කෙසේවෙතත් ප්ලේන්ටියක සහ ආප්පයක මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
5
හරි හිනා !
1
හම්මෝ !
3
මාර දුකයි !
9
මලපනිනව !
8
කුජීතයි !
2
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?