කොළඹ චැතම් විදියේ විරෝධතාවයකට එක්ව සිටි එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති ප්රදීප් චාල්ස් ඇතුළු සිව්දෙනෙකු කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔවුන් සංවිධානය කර තිබු විරෝධතාවය අතරතුරයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
1

?