කොටුවේදී සිදුකළ විරෝධතාවයකට එක්වී සිටි පිරිසක් අත්අඩංගුවට

කොළඹ චැතම් විදියේ විරෝධතාවයකට එක්ව සිටි එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් ඇතුළු සිව්දෙනෙකු කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔවුන් සංවිධානය කර තිබු විරෝධතාවය අතරතුරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?