කුසල්ගෙන් සුපිරි ඉනිමක් ශ්‍රි ලංකාවෙන් නෙදර්ලන්තයට 163ක ඉලක්කයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 21ක් තුළ ලකුණු 14ක් රැස් කළා. සුපිරි ඉනිමක් ක්‍රිඩා කල කුසල් මෙන්ඩිස්  ලකුණු 79ක් 

මෙම තරගයේ දී ද පිට පිට කඩුලු 2ක් ලබා ගන්න ට නෙදර්ලන්ත පන්දු යවන ක්‍රීඩක පාවුල් වේන්ට හැකියාව ලැබුණා.

එහිදී චරිත් අසලන්ක ලකුණු 31ක්  භානුක රාජපක්ෂ ලකුණු 19ක් , සහ දසුන් ශානක 8 ක්ද ලබාගත්තා.

මෙම තරගය ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 163ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

DIM20102
DIM20102022066c4960 mr
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?