spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුරුණෑගල මහ රෝහලේ කොරෝනා වාට්ටු පිරී යයි..

කුරුණෑගල මහ රෝහලේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෙන් කර ඇකි වාට්ටු හයම කොරෝනා රෝගීන්ගෙන් පිරී ගොස් ඇත.

මේ හේතුවෙන් එම රෝහලට ඇතුළු කරන රෝගීන් වෙනත් රෝහල් කරා යැවීමට සිදු වී තිබේ.

මෙම තත්ත්වය උත්සන්න වී ඇති රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් විශාල පිරිසකට සහ ප්‍රතිකාර සඳහා ඇතුළත් වූ ඔහු සැක සහිත රෝගීන් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී තිබීම නිසාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොරෝනා කාලේ බිව් බෙහෙතෙන් ඇස් අන්ධ වූ තරුණයාගේ සංවේදී කතාව
02:58
Video thumbnail
බිංගිරියේ ඉදිවන ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපය
03:17
Video thumbnail
KASTHIRAMA | පා.ම. ජගත් කුමාර සහ පා.ම. බුද්ධික පතිරණ සහභාගීවන 10 වන කස්තිරම වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳව වාර්තාව
03:43
Video thumbnail
"අපි බංකොලොත් බාවෙන් පිටවුණා" "දැනට ටිකක් හුස්ම ගන්න පුළුවන්" - ජනාධිපති #ranilwickremesinghe
04:42
Video thumbnail
ලක්ෂ්මන් යාපා පාතාලයෙන් මුදල් ගත්තාද? ඔසඳ යාපාගෙන් පිළිතුරු
03:37
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-12
01:07:11
Video thumbnail
“මාකඳුරේ මධුෂ්ගෙන් සල්ලි ගත්ත හැම එකෙකුටම ඉන්න හම්බවෙන්නෑ”‍
02:40
Video thumbnail
🔴Live:ක්ලබ් වසන්ත බිළිගත් පාතාලයේ මීළඟ ඉලක්කය ලක්ෂ්මන් යාපා ද ? ආන්දෝලනාත්මක තර්ජනය ගැන සජීවී විකාශය
25:11
Video thumbnail
"ජනාධිපති අති විශිෂ්ඨ ජයග්‍රහනයක් කරනවා" #ranilwickremesinghe
04:16

?