කුකුලා මුදලාලිට මදි නොකියන්න පහරදුන්නු ගම්මු…

කින්නියා කුරින්ජිකේනි මහත් නගර් ප්‍රදේශයේදී කුකුළෙකු සොරකම් කළ බවට සැකපිට 24 හැවිරිදි තරුණයෙකුට ප්‍රදේශයේ තරුණයින් කිහිප දෙනෙකු විසින් පහර දී තිබෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා කින්නියා මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා.

පහරදීම සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු කින්නියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ..

කින්නියා පොලිසිය පැවසුවේ, තවත් පිරිසක් සොයා, වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?