කිසිවෙකු නොසිතූ ලෙස අපි කොරෝනා පාලනය කලා

විපක්ෂයේ බලාපොරොත්තු නොවූ මට්ටමේ සාර්ථකත්වයකින් මෙරට කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය සමත් වූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

මෙම සාර්ථකත්වය ලැබුනේ නිසි සැලසුමක් හා වැඩපිළිවෙළක් යටතේ කටයුතු කිරීමෙන් බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

අද වන විට රටේ ජනතාවගෙන් 75% කට වැඩි ප්‍රමාණයකට එන්නත් ලබා දී ඇති බවත් තුන්වන මාත්‍රාව ලබා දෙමින් ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?