Empty Ad
Empty Ad
AFC Banner

කිලිනොච්චියේ අනතුරකින් සිව්දෙනෙකුට බරපතලයි (ඡායාරූප)

කිලිනොච්චිය,පුනරීන් ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගය ආසන්නයේ විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පුනරීන් පොලිසිය පවසනවා.

ඊයේ(08) සවස සිදුවූ මෙම අනතුරට හේතුව රියදුරුට නින්ද යෑම බවට පොලිසිය විශ්වාස කරනවා.

අනතුරින් වෑන් රථයේ රියදුරු, ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙකු හා පසුපස ආසනවල සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Punarin Accident 1
Punarin Accident 2
Punarin Accident 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?