AFC Banner
Empty Ad
Empty Ad

කිලිනොච්චියෙන් සහ යාපනයෙන් මළසිරුරු දෙකක් හමුවෙයි

යාපනය පේදුරුතුඩුව සහ කිලිනොච්චිය සෙල්වපුරම් ප්‍රදේශයන්හි තිබී මළසිරුරු දෙකක් ඊයේ (07) සවස හමුවූ බවට ප්‍රදේශයන් භාර පොලීසිය පවසයි.

කිලනොච්චිය සෙල්වපුරම් පුදුකුලම් වැවේ පාවෙමින් තිබූ පිරිමි මළසිරුරක් ඊයේ දින සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.
මෙම පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි දරුවන් 6 දෙනෙකුගේ පියෙකු වෙයි.

මේ අතර පේදුරුතුඩුව අල්වායි මවිලංකඩි මාර්ගයේ තිබූ මළසිරුරක් ප්‍රදේශවාසියෙකු දැක ඒ පිලිබඳව පේදුරුතුඩු පොලීසියට දැනුම් දී ඇත.
පසුව පොලිස් නිලධාරීන් පැමිණ පරික්ෂා කිරීමේදී මරණයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් හදීසි අසනීප තත්වයකින් මිය යන්නට ඇතැයි සැකපල කරන බවටද පොලීසිය පැවසීය.

කෙසේ වෙතත් මිය සේ ඇත්තේ පේදුරුතුඩු වේදාර්වලවු ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුද්ගලයෙකු වෙයි. අදාල මළසිරුරු සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය සහ පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබතුමා අසරණ වෙලා නේද ඉන්නේ ? - නෑ....නෑ...ඩාලිපාරට එන්නේ නැතුව කොහෙ යන්න ද? #sjb #slfp
02:22
Video thumbnail
මල් පාරේ අදත් හොර සාකච්ඡා - SJB ප්‍රබලයෙක් හොරාට රනිල් තුරුලට #unp #sjb #ranilwickremesinghe
01:21
Video thumbnail
පොහොර සහනාධාරය ලැබෙයි ද? නොලැබෙයි ද? / පැෆරල් සංවිධානයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
03:31
Video thumbnail
ජානක වක්කුඹුරට යකා නගී - ආණ්ඩුවට කුණු බැනුම් - "මම ගාව තිබ්බ වෙපන් එකත් මම බාරදුන්නා"
02:36
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
03:42
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41
Video thumbnail
නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි #breakingnews #election
01:45
Video thumbnail
🛑Breaking News - ඊශ්‍රායලයේ මීළඟ සැලසුම ගැන අනාවරනයක්...
01:40
Video thumbnail
ගහුපු කතිරය ගැන දුක්වෙන්න වෙයිද? අනුර උගන්ඩාවේ තියෙන - සල්ලි ගැන පුළුවන්නම් හොයන්න #akd
02:20
Video thumbnail
වාහන සංදර්ශනයේ සැබෑ නිරුවත එළිවෙලා ඉවරයි - පොහොට්ටු ප්‍රබලයෙක් හොඳට දෙසයි
02:18

?